බැසිල් හා විමල් ගැන ඩිලාන්ගෙන් හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා විමල් වීරවංශ මහතා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමක නිරත වන බවට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා චෝදනා කරනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූළස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

ඔබගේ අදහස අපට කියන්න

Close