සිම්බාබ්වේ පිලට පෙරළිකාර ජයක් / අවසන් සටනටත් එයි

ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පෙරලිකාර ජයක් ලබමින් තුන් කොන් එක්දින තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ කොදෙව් පිල ලකුණු 5කින් පරාජයට පත් කරමින්.
තීරණාත්මක තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 49කදී කඩුලු 8කට ලකුණු 218 ක් ලබාගත්තා.
සිකන්දර් රාසා නොදැවී ලකුනු 76 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙදෙව්වන්ට සිම්බාබ්වේ පන්දු යවන්නන් දැඩි අභියෝගයක් එල්ල කළා.
පන්දුවාර 27 යි පන්දු 5ක් යවා තිබියදී තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කොදෙව්වන් කඩුලු 5ක්දැවී ලකුණු 125 ක් රැස් කර සිටියා.
ජොනතන් කාටර් නොදැවී ලකුණු 43යි.
මේ අනුව ලබන ඉරිදා අවසන් තරගයට සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා පිල තරග වැදීමට නියමිතයි.

Zimbabwe 218/8 (49/49 ov)
West Indies 124/5 (27.3/27.3 ov, target 130)
Zimbabwe won by 5 runs (D/L method)
25 November 2016 (50-over match)
Zimbabwe innings (49 overs maximum) R M B 4s 6s SR
View dismissal BB Chari b Bishoo 19 70 45 1 0 42.22
View dismissal CJ Chibhabha b Holder 9 18 11 1 0 81.81
View dismissal H Masakadza b Bishoo 20 32 31 3 0 64.51
View dismissal CR Ervine lbw b Nurse 7 24 22 0 0 31.81
Sikandar Raza not out 76 131 103 3 0 73.78
View dismissal SC Williams c †Hope b Nurse 0 1 2 0 0 0.00
View dismissal PJ Moor b Nurse 13 16 11 1 1 118.18
View dismissal AG Cremer* b Bishoo 1 4 4 0 0 25.00
View dismissal DT Tiripano c †Hope b Holder 15 39 33 1 0 45.45
TS Chisoro not out 42 59 35 2 2 120.00
Extras (lb 4, w 9, nb 3) 16
Total (8 wickets; 49 overs) 218 (4.44 runs per over)
Bowling O M R W Econ 0s 4s 6s
ML Cummins 10 1 40 0 4.00 42 3 0 (3nb, 3w)
View wickets JO Holder 10 0 58 2 5.80 26 4 1 (2w)
View wickets D Bishoo 10 1 30 3 3.00 39 1 0 (1w)
View wickets AR Nurse 10 0 27 3 2.70 42 1 1
CR Brathwaite 8 0 52 0 6.50 17 3 1 (2w)
JL Carter 1 0 7 0 7.00 1 0 0 (1w)
West Indies innings (target: 130 runs from 27.3 overs) R M B 4s 6s SR
View dismissal E Lewis lbw b Chisoro 9 9 9 2 0 100.00
View dismissal J Charles c & b Chisoro 0 1 1 0 0 0.00
View dismissal KC Brathwaite run out (Ervine) 24 24 45 2 0 53.33
View dismissal SD Hope c Masakadza b Williams 14 16 22 2 0 63.63
JL Carter not out 43 69 56 4 0 76.78
View dismissal R Powell c Ervine b Williams 6 22 15 0 0 40.00
JO Holder* not out 22 20 17 3 1 129.41
Extras (b 4, lb 1, w 1) 6
Total (5 wickets; 27.3 overs) 124 (4.50 runs per over)
Bowling O M R W Econ 0s 4s 6s
View wickets TS Chisoro 6 1 23 2 3.83 22 3 0
Sikandar Raza 6 1 26 0 4.33 23 4 0 (1w)
View wickets SC Williams 7 1 18 2 2.57 26 0 0
AG Cremer 5.3 0 28 0 5.09 15 3 0
CB Mpofu 3 0 24 0 8.00 10 3 1

MATCH DETAILS


Toss – Zimbabwe
Points – Zimbabwe 4, West Indies 0
Player of the match – TS Chisoro (Zimbabwe)
W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close