තුන්කොන් තරගාවලියේ ශූරතාවය ලංකාවට

ශ්‍රී ලංකා සිම්බාබ්වේ හා කොදෙව් තුන් කොන් එක්දින තරගාවලියේ ශූරතාවය අද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගත්තා. ඒ සිම්බාබ්වේ පිල කඩුලු 6කින් පරාජයට පත් කරමින්. තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල සියලු දෙනා දැවී ලකුණු 160යි. මුසකණ්ඩා ලකුණු 35යි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ හා අසේල ගුණරත්න කඩුලු 3 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 37 යි පන්දු 3කදී ලකුණු 166ක්රැස් කළේ කඩුලු 4ක් දැවී තිබියදීයි.
උපුල් තරංග නොදැවී 57 යි. කුසල් මෙන්ඩිස් ලකුනු 57යි.
තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා බවට කුසල් මෙන්ඩිස් පත් වුණා.
Zimbabwe 160 (36.3 ov)
Sri Lanka 166/4 (37.3 ov)
Sri Lanka won by 6 wickets (with 75 balls remaining)
Zimbabwe Tri-Nation Series – Final
ODI no. 3810 | 2016/17 season
Played at Queens Sports Club, Bulawayo
27 November 2016 (50-over match)
Zimbabwe innings (50 overs maximum) R M B 4s 6s SR
View dismissal H Masakadza lbw b Kulasekara 10 22 17 2 0 58.82
View dismissal PJ Moor† c Pathirana b Lakmal 1 13 7 0 0 14.28
View dismissal TK Musakanda c de Silva b Vandersay 36 61 37 3 1 97.29
View dismissal CR Ervine c & b Vandersay 25 44 33 3 0 75.75
View dismissal Sikandar Raza lbw b Pathirana 5 13 11 1 0 45.45
View dismissal SC Williams c de Silva b Gunaratne 35 74 54 1 0 64.81
View dismissal MN Waller c & b Pathirana 14 15 13 2 0 107.69
View dismissal AG Cremer* c Mendis b Vandersay 9 31 22 0 0 40.90
DT Tiripano not out 10 30 17 0 0 58.82
View dismissal TS Chisoro c †Dickwella b Gunaratne 5 8 7 1 0 71.42
View dismissal BV Vitori lbw b Gunaratne 0 2 2 0 0 0.00
Extras (lb 3, w 6, nb 1) 10
Total (all out; 36.3 overs) 160 (4.38 runs per over)

Fall of wickets 1-8 (Moor, 3.1 ov), 2-19 (Masakadza, 4.6 ov), 3-72 (Ervine, 15.2 ov), 4-85 (Musakanda, 17.2 ov), 5-89 (Sikandar Raza, 18.4 ov), 6-108 (Waller, 22.1 ov), 7-133 (Cremer, 29.3 ov), 8-155 (Williams, 34.6 ov), 9-160 (Chisoro, 36.1 ov), 10-160 (Vitori, 36.3 ov)

Bowling O M R W Econ 0s 4s 6s
View wicket KMDN Kulasekara 7 0 30 1 4.28 27 3 0 (4w)
View wicket RAS Lakmal 6 0 23 1 3.83 24 2 0 (1w)
View wickets SS Pathirana 7 0 26 2 3.71 22 2 0
MD Shanaka 2 0 18 0 9.00 5 3 0
View wickets JDF Vandersay 10 0 50 3 5.00 32 3 1 (1nb, 1w)
View wickets DAS Gunaratne 4.3 0 10 3 2.22 18 0 0
Sri Lanka innings (target: 161 runs from 50 overs) R M B 4s 6s SR
View dismissal DM de Silva lbw b Vitori 0 1 1 0 0 0.00
View dismissal MDKJ Perera c Waller b Vitori 14 32 13 2 0 107.69
View dismissal N Dickwella† b Vitori 16 18 16 2 0 100.00
View dismissal BKG Mendis c Williams b Cremer 57 87 72 10 0 79.16
WU Tharanga* not out 57 112 98 6 1 58.16
DAS Gunaratne not out 16 33 25 1 0 64.00
Extras (lb 2, w 4) 6
Total (4 wickets; 37.3 overs) 166 (4.42 runs per over)

Did not batMD Shanaka, SS Pathirana, KMDN Kulasekara, JDF Vandersay, RAS Lakmal


Fall of wickets 1-1 (de Silva, 0.1 ov), 2-29 (Dickwella, 4.2 ov), 3-42 (Perera, 6.1 ov), 4-117 (Mendis, 27.3 ov)

Bowling O M R W Econ 0s 4s 6s
View wickets BV Vitori 9 0 52 3 5.77 34 9 0 (1w)
DT Tiripano 2 0 14 0 7.00 6 2 0
TS Chisoro 8 0 31 0 3.87 31 4 0 (2w)
View wicket AG Cremer 10 2 32 1 3.20 39 2 0
SC Williams 6 1 22 0 3.66 25 3 0 (1w)
Sikandar Raza 2.3 0 13 0 5.20 10 1 1

MATCH DETAILS


Toss – Zimbabwe, who chose to bat
Series – Sri Lanka won the 2016/17 Zimbabwe Tri-Nation Series
ODI debut – TK Musakanda (Zimbabwe)
Player of the match – tba

ඔබගේ අදහස අපට කියන්න

Close