ඇන්ටාර්ක්ටිකාවේ විශාලම ග්ලැසියරය දිය වෙයි / නිව් යෝර්ක් ලන්ඩන් අවධානමේ

ලෝකයේ ප්‍රබලතම නගර ලෙස සැලකෙන ලන්ඩනය හා නිව් යෝර්ක් ඉදිරි වසර කිහිපය තුලදී මුහුදේ ගිලී යන බව පර්යේෂකයින් පිරිසක් අනාවරණ කර තිඛෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇන්ටාර්ක්ටිකාවේ පවතින පයින් අයිලන්ඩ් ග්ලැසියරය මේ වන විට භේදනය වීම ආරම්භ වී ඇති බැවින් එය ඉතා ඉක්මනින් දියවී යන බවයි. ඒ අනුව ලන්ඩනය / නිව්යෝර්ක් යන නගර දෙකම නිසැක ලෙසම මුහුදේ ජල මට්ටම ඉහල යාමෙන් මුහුදේ ගිලී යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එපමණක් නොව ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ මුහුදු මට්ටමෙන් අඩු තත්ත්වයක පවතින සියලුම රටවල්ද මෙම අවාසනාවන්ත ඉරණමට ලක් වනු ඇති.
මේ ලන්ඩනය එම ඉරණමට ලක්වුවහොත් පවතින ආකාරය පර්යේෂකයින් නිර්මාණය කර ඇති ආකාරයයි.

A key glacier in Antarctica is breaking apart from the inside out, and could soon melt, flooding coastlines around the world.  It will cause massive flooding throughout coastal cities like London (pictured) and force residents to retreat inland

ඔහියෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී පමණක් ඇන්ටාර්ක්ටිකාවේ වර්ග සැතපුම් 225ක් විශල ග්ලැසිරයක් සම්පූර්ණයෙන් දියව ගොස් ඇති බවයි.
2013 සිට 2015 දක්වා කාලයේදී දක්ෂිණ ධ්‍රැවයේ ග්ලැසියර දියවී යාම වේගවත්වී තිඛෙනවා.
මේ පයින් ග්ලැසියරය දියවී යාමෙන් පසු නිව් යෝර්ක් නගරය දිස්වනු ඇති ආකාරයයි.

Researchers have warned that the Pine Island Glacier is likely to undergo rapid retreat, bringing more ice from the interior of the ice sheet to the ocean. The world's coastal cities, including New York (pictured) and London, could be underwater in our lifetimes

If the West Antarctic Ice Sheet was the collapse, sea-levels could rise by nearly 10 feet (three metres), engulfing major cities around the world, including New York, London (artist's impression) and Sydney

මේ පයින් අයිලන්ඩ් ග්ලැසියරය දියවී යාම ආරම්භවී ඇති ආකාරයයි.

Researchers have warned that the Pine Island Glacier is likely to undergo rapid retreat, bringing more ice from the interior of the ice sheet to the ocean. Pictured is the huge rift in the glacier

මෙම අවධානම හදුනා ගනිමින් ලෝකයේ බොහෝ පිරිස් කටයුතු නොකිරීම හේතුවෙන් ලෝකයේ ගොඩබිම් ප්‍රමාණය ඉදිරි වසර කිහිපය තුල වේගයෙන් අඩු වනු ඇති බවටයි පර්යේෂකයින් අනාවැකි පල කරන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close