ලෝකයේ මහා විනාශයට පෙර දිස්වූ අශ්වාරෝහකයින් 4 දෙනා

ලෝකයේ ඉපැරණි මතවාදයන් අසත්‍යයන් ලෙස බැහැර කරන්නට බොහෝ දෙනකු පෙළඹී සිටී.
එහෙත් ඇතැම් මතවාදයන් හා විශ්වාසයන් පිළිබද ඇත්තේ පැහැදිලි කළ නොහැකි එහෙත් විශ්මිත බවක්.
ලෝකයේ බෝහෝ බරපතල ව්‍යසනයන් ආරම්භ වන අවස්ථාවල එම රටවලින් දර්ශනය වූ අශ්වා රෝහකයින් 4 දෙනාගේ දර්ශනය පිළිබද ඔබ අසා තිඛෙනවාද ?ඇතැම් රටවල ජනතාව විශ්වාස කරන්නේ මෙම දර්ශනය බරපතල ව්‍යසනයක පෙර දැක්මක් ලෙසයි.
එය විද්‍යාඥයන්ට පවා අද වන තෙක් නිශ්චිතව පැහැදිලි කළ නොහැකි වූ සත්‍යයක්.

2008 වසරේ ඊජීප්තුවේ අර්බුධකාරී සිවිල් යුද්ධය ආරම්භ වූ දිනයේදී මෙම අශ්වාරෝහකයින් 4 දෙනාගේ ගුප්ත දර්ශනය පැහැදිලිව කැමරාවේ සටහන්ව තිබුණා.
එසේම මලයාසියා එම් එච් 370 යානා අනතුරට පෙර  පෙර දින මෙම අශ්වාරෝහකයින් 4දෙනා දිස්ව තිබුණේ එරට අහසේයි.
පහත වීඩියෝවේ එම දර්ශන දැක්වෙනවා.


මෙය වඩාත් විමතිය දක්වන කරුණක් බවට පත්ව තිබුණේ 2011 ජපාන සුනාමිය අවස්තාවේ එරටින්ද මෙම අශ්වාරෝහකයන්ගේ ගුප්ත දර්ශනය සිද්ව තිබීමයි.
මේ එම වීඩියෝවයි.

ලෝකයේ මෙවන් ගුප්ත දෑ බොහෝ තිබුණද ඒවා විද්‍යාත්මකව තහවුරු කිරීම අපහසුවී තිඛෙනවා. ඒ එවන් ඇතැම් දෑ විද්‍යාවට පවා ගෝචර නොවීම හේතුවෙන්. එබැවින් මේවා සත්‍යයක්දැයි අසත්‍යයක්දැයි නිශ්චිතව තීරණය කිරීම අනාගතයට පැවරීම වඩාත් උචිත වනු ඇති.

මේ මෑතකදී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහභාගී වූ උත්සවයකදී එවන් දසුනක් දිස්ව් තිබූ ආකාරයයි.

එහෙත් සිත වැනි විස්මිත ගුප්ත යමක් අප සිරුර තුල පවතිද්දී එවන් ගුප්ත දෑ ලෝකයේ නැතැයි විශ්වාස කිරීම කෙසේ නම් සිදුකළ හැක්කක්ද ?

ඔබගේ අදහස අපට කියන්න

Close