කොලොම්බියානු ගුවන් අනතුරින් බේරුණු අය කියන කතාව

කොලොම්බියාවේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරින් දිවි බේරාගත් 6 දෙනා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
සී පී 2933 යානය ඊයේ මෙසේ අනතුරට ලක්වූයේ මගින් 71 දෙනකුට මරු කැදවමින්.
ඒ අතරට බ්‍රසීලයේ පලමු පෙළ් පාපන්දු කන්ඩායමක සාමාජිකයින් හා මාධ්‍යවේදීන් 21 දෙනකුද ඇතුලත්.
අනතුරින් ජීවිතය බේරාගත් පිරිස අතරට ගුවන් නියමුවන් 2ක් මාධ්‍යවේදියෙක් ගුවන් සේවිකාවක් හා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්ද ඇතුලත් වුණා.

අනතුරින් ජීවිතය බේරාගත් යානයේ නියමුවකු වන එලන් ටිවුමුරි පවසන්නේ යානයේ විදුලි පද්ධතිය එක්වරම විසන්ධි වී ගිය බවයි. ඒ සමගම යානය වේගයෙන් පහතට ඇද වැටීමට පටන් ගත් බවද ඔහු අනාවරණ කරනවා.
යානයේ මගීන් විලාප නගමින් සිය අසුන් වලින් නැගී සිටිනු තමන් දුටු බවද ඔහු අනාවරණ කළා.

තමන් වහාම සිය බෑගය දෙපා මුලට තද කර ගනිමින් ගුලවී සිටි බවයි ඔහු පවසන්නේ.

අනතුරින් දිවි බේරාගත් stewardess Ximena Suarez, ගුවන් සේවිකාව පවසන්නේ යානයේ විදුලිය විසන්ධිවී ගිය පසු සිදුවන්නේ කවරක්දැයි තමන් නොදත් බවයි.
සිහිය වන විට ආරක්ෂිතව තමන් පතිතවී සිටින බවයි ඇය පවසන්නේ.Stewardess Ximena Suarez, pictured, who also survived the crash, told a government official the lights went off as the jet started to go down

චෙපකොන්සේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් වන  Alan Ruschel, 27,  Helio Neto, 31, හා ගෝල රකින්නා වූ  Jackson Follmann, 24 අනතුරින් දිවි බේරාගත්තා.
කෙසේ වෙතත් සිය සගයින් අහිමිවීම හේතුවෙන් ඔවුන් 3න් දෙනා දැඩි කම්පනයකට පත්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ පාපන්දු කන්ඩායමේ තවත් ගෝල රකින්නකු පසුව මරණයට පත්වුණා.
මේ සම්බන්ධ පරීක්ෂන කටයුතුවලදී දැඩි අවධානයක් යොමුව ඇත්තේ යානය කඩා වැටී ගිනි නොගැනීම සම්බන්ධවයි.
යම් හෙයකින් සැලසුම් සහගතව යානයේ ඉන්ධන සියල්ල ඉවත් කර ඇති බවටයි සැක මතුව ඇත්තේ.
කෙසේ වෙතත් යානය අනතුරට පත්වන අවස්ථාව හදුනාගනිමින් යානයේ එක් නියමුවකු එහි ඉන්ධන මුදා හැර ඇති බවටද සැක පලවනවා.
ඒ යානය ගිනි ගැනීම වැලැක්වීමේ අපේක්ෂාවෙන් බවයි පැවසෙන්නේ.
මෙම අනතුරට හේතුව බෝම්බයක් බවටයි කොලොම්බියානු කැරලිකරුවන්ගේ පාර්ශවය සැක පලකර ඇත්තේ.

It is believed pilot Miguel 'Micky' Quiroga, 54, dumped the plane's fuel so it would not explode when it crashed

THe plane went down in the remote mountains of Cerro Gordo around 30 miles, or four minutes from Medellin, where it was due to landHelio Hermito Zampier Neto found alive in the wreckage of the plane. He is pictured being treated by medicsRuschel (pictured on a stretcher) following the crash in Colombia last night Ruschel (pictured) was one of just six survivors from the crash and is now being treated in hospital for a fractured spineBolivian crew members Ximena Suarez (pictured) and Erwin Tumiri are listed in stable condition in hospital and are recoveringUnited for the last time, this is the Brazilian football team posing together in front of a passenger jet before their doomed flight crashed in Colombia, killing 71 on boardThe defender Neto (circled) was among just six who survived. Pictured from back left - Danilo, Mateus Caramelo, Cleber Santana, Willian Thiego, Neto and Josimar. From front left - Kempes, Ananias, Tiaguinho, Gil, Dener

Mr Tumiri revealed how passengers got up and started screaming as the CP-2933 plane began to plummet into a mountainside after suffering electrical failure. Pictured: Rescuers pouring through the wreckage

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close