පොලවට බර දරාගත නොහැකිව දැවැන්ත ගොඩනැගිලි ගිලා බැසීම ඇරඹේ

පෘථවියේ අති දියුනු ඇතැම් නගරවල එකිනෙක පරදවමින් ඉදිවී ඇති දැවැන්ත මහල් ගොඩනැගිලි පෘථවියේ සමබරතාවයට බලපෑමක් බව රහසිගත වාර්තාවක් මගින් අනාවරණ කර තිඛෙනවා.ජාත්‍යන්තර වාර්තා පවසන්නේ අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දැවැන්ත ගොඩනැගිලි පිළිබද චන්ද්‍රිකා මගින් සිදුකළ ගණනය කිරීම්වලින් මේ බව අනාවරණ කර ඇති බවයි.
ඒ අනුව 2009 වසරේදී ඉදිකරන ලද සැන් ෆැන්සිස්කෝ හෝ මිලේනියම් ටවර් ගොඩනැගිල්ල අඩියක් සහ අගල් 4කින් මේ වන විට ගිලා බැස ඇති බවයි අනාවරණ වන්නේ. මේ අයුරින්ම තවත් ගොඩනැගිලි රැසක්ම විවිධ ප්‍රමාණයන්ගෙන් ගිලා බසිමින් පවතින බවද අදාළ වාර්තාවල දැක්වෙනවා.
ඩොලර් මිලියන 350 ක පිරිවැයකින් යුක්තවයි මෙම දැවැන්ත සුපිරි ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත්තේ.

Data from the Sentinel-1 satellites acquired between 22 February 2015 and 20 September 2016 show that Millennium Tower in San Francisco is sinking by about 40 mm a year in the ¿line of sight¿ ¿ the direction that the satellite is ¿looking¿ at the building. This translates into a vertical subsidence of almost 50 mm a year, assuming no tilting, researchers say. The coloured dots represent targets observed by the radar. The colour scale ranges from 40 mm a year away from radar (red) to 40 mm a year towards radar (blue). Green represents stable targets.
මේ වන විට සිදුකරමින් පවතින රේඩාර් හා චන්ද්‍රිකා ජායාරූප මගින් හෙළිවෙමින් පවතින්නේ මෙය එක්වරම සිදුවූවක් නොව ක්‍රමිකව සිදුවෙමින් පවතින්නක් බවයි. ඒ අනුව වාර්ෂිකව සෙන්ටිමීටර කිහිපය බැගින් මිලේනියම් ටවර් ඇතුලු ගොඩනැගිලි රැසක්ම ගිලා බසිමින් පවතිනවා.
ඒ අනුව අවධානම් සහිත ගොඩනැගිලි එකින් එක වර්ගීකරණය කිරීමටයි මේ වන විට පර්යේෂකයින් කටයුතු කරමින් සිටින්නේ.

The Millennium Tower, which stands 58-stories high, has been dubbed the 'leaning tower of San Francisco' after the multi-million building began to sink (independent soil engineers install data collection devices and obtain soil samples outside the tower for analysis)
කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගීමේ අහිතකර විපාකය ලෙස අනාගතයේ සැන් ෆ්‍රැන්සිස්කෝවට අත්වන ඉරණම ෙඛ්දජනක වනු ඇති බවටද පිරිසක් අනාවැකි පලකර තිඛෙනවා.

Sentinel-1 radar data show ground displacement of downtown San Francisco. While green indicates no detected movement, points in yellow, orange and red indicate where structures are subsiding, or sinking.

ඔබගේ අදහස අපට කියන්න

Close