ද ඉකොනොමිස්ට් සමුළුවට අගමැති අද හොංකොං යයි

ග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද  හොංකොං නුවර බලාපිටත්ව යාමට නියමිතව තිඛෙනවා.

 ඒ ඉකොනොමිස්ට්” (The Economist) ජාත්‍යන්තරසඟරාව විසින් සංවිධානය කරන  2017 ලෝකය” (The World in 2017) සමුළුවට සහභාගි වීම සඳහායි.

හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවටසහභාගි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මීටසමගාමීව ඉකොනොමිස්ට්ජාත්‍යන්තර සඟරාව නොවැම්බර්29 වන දින  2017 ලෝකයයන මැයෙන් සිංගප්පූරුවේ සමුළුවක් සංවිධානය කර තිබූ අතර එහි මුඛ්‍ය සාකච්ඡාවටසහභාගි වූයේ භූතානයේ ග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ (Tshering Tobgay) මහතායි.

මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථශාස්ත්‍රඥයින්,විද්වතුන්, ව්‍යවසායකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වනු ති.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්යකරුණාසේන කොඩිතුවක්කු, ග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන්අතාවුදහෙට්ටි සහ ග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරායන මහත්ම මහත්මීහු මෙම සංචාරයට එක්ව සිටිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close