හොරෙක් රන් බාල්දියක් උස්සයි / වටිනාකම කෝටි 25 යි(Video)

අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේදී පුද්ගලයකු විසින් රන් ප්‍රවාහනය කරන රථයකින් රන් පිරවූ බාල්දියක් සොරකම් කර තිබෙනවා.
අමෙරිකානු වාර්තා පවසන්නේ එහි තිබූ රන් ප්‍රමාණය ඩොලර් ලක්ෂ 16 ක් වටින බවයි.
එය මෙරට මුදලින් දල වශයෙන් රුපියල් කෝටි 25 කට ආසන්න වනවා.
කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ මෙම තැනැත්තාගේ අපේක්ෂාව වන්නට ඇත්තේ බාල්දිය සොරකම් කිරීම පමණක් බවයි.
සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close