පේරු රාජ්‍යයෙන් දැවැන්ත මිනිස් හස්තයක් / හිමිකරු පිටසක්වලයෙක්දැයි තර්ක

පේරු රාජ්‍යයේ කස්කෝ ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණයකදී ආසාමාන්‍ය ආකාරයේ මිනිස් අස්ථියක් සොයාගෙන තිබෙනවා.
පේරු හී මිනිස් වාසයක් රහිත කලාපයක ගල් ගුහාවක් තුල තිබියදීයි මෙම දැවැන්ත හස්තය සොයාගෙන ඇත්තේ.
අති විශාල මෙම හස්තයට ඇගිලි 3ක් පමණක් අයත්වන අතර එය සාමාන්‍ය මිනිසකුට වඩා දිගින් මෙන්ම ඇට කැබලි වැඩි ප්‍රමාණයකින්ද යුක්තයි.
මෙම අත සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක්ද සිදුකර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මෙය කෘතිම එකක් නොව සැබෑ ජීවී අස්ථියක් බවයි.
එසේනම් මෙවන් විශාල අස්ථායක හිමිකරු වන්නට ඇත්තේ කවරෙක්ද යන්න ප්‍රශ්නයක්.
එසේම ඇගිලි 3කින් යුත් මෙම අස්ථිය මිනිසකුගේ නොවන පිටසක්වලයකුගේ බවට වාර්තා පලවුණද එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: