චීන අහසේ දිස්වූ බව කියන මකරා තවමත් අබිරහසක්

අතීතයේ පෘථවිය මත දැවැන්ත මකරුන් ජීවත් වූ බවට පුරාවෘත්තයන් හා වෙනත් සාක්ෂි රැසක්ම පවතිනවා. එහෙත් වර්තමානයේදී මකරුන් සලකනු ලබන්නේ තවත් එක් මිථයා සත්ත්ව කොට්ඨාශයක් ලෙස පමණයි. එහෙත් එම මතය අභියෝගයට ලක් කරන ආකාරයේ වීඩියෝ දසුනක් චීනයේ රූපවාහිනී ආයතනයක් විසින් මීට පෙර නිකුත් කර තිබුණා. එම වීඩියෝවේ දැක්වෙන්නේ චීනයේ වනාන්තර පෙදෙසක ඉහලින් අද්භූත පක්ෂියක පියාසර කරන ආකාරයයි. එම පක්ෂියා සාමාන්‍ය පක්ෂියකු නොවන බවද මෙම දසුනෙන් පැහැදිලිව හදුනාගත හැකියි. කෙසේ වෙතත් මෙතෙක් මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍ය භාවය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න