ඇන්ටාර්ක්ටිකාවෙන් තවත් අබිරහසක්

ඇන්ටාර්ක්ටිකා මහද්වීපය සම්බන්ධයෙන් පසුගිය සමයේ අවස්ථා රැසකදී සංවාද මතුවුණා. ඒ ලෝකයේ බලවත් රටවල් ඇන්ටාර්ක්ටිකාවේ ගවේෂන කටයුතු පිළිබද තරගය දැඩි කිරීම / එහි හිම පද්ධති මහා පරිමානයෙන් දියවීම හා විස්මිත ආකාරයේ දර්ශන හේතුවෙන්.
එම තත්ත්වය තවත් වර්ධනය කරමින් ඇන්ටාර්ක්ටිකාවේ ලබාගත් ගුගල් අර්ත් ජායාරූප කිහිපයකින් දිස්වූ අපූර්ව දර්ශනයක් පිළිබද මේ වන විට සංවාදයක් හට ගෙන තිඛෙනවා.මෙම දර්ශනයේ දැක්වෙන්නේ පඩිපෙලකට සමාන නිර්මාණයක දසුනක්. කෙසේ වෙතත් එය සාමාන්‍ය එකක් නොව අතිදැවැන්ත එකක් බවටයි අදහස් පලවෙමින් පවතින්නේ.
ඇතැම් පිරිස් පවසන්නේ මෙය ඊජීප්තු පිරමීඩ වැනි විස්මිත නිර්මාණයක් විය ැකි බවට අපේක්ෂා කළ හැකි බවයි.

Some doubted the origin of the image, which the poster claimed was from Google Earth, because the user did not provide co-ordinates
තවත් පිරිසක් පෙන්වා දෙන්නේ මෙය සොබාදහමේ විශිෂ්ට නිර්මාණයක් පමණක් බවයි.

කෙසේ වෙතත් මෙම නිර්මාණය හෝ දර්ශනය මීටර 120ක් පමණ වන බවට ගණනය කර තිඛෙනවා.
ඉකුත් දා ඇන්ටාර්ක්ටිකාවෙන් අපුරු ආකාරයක ගොඩනැගිලි ඉදිකිරීම්වල සාක්ෂි හා සාධක කිහිපයක් පිළිබද අනාවරණ වුණා. එම සිද්ධීන් සමපාත කරමින් ගවේෂකයින් පවසන්නේ ඇන්ටාර්ක්ටිකාව හුදකලා ස්ථානයක් ලෙස සැලකුණද එය කිසිසේතම පිළිගත නොහැකි බවයි. A Google Earth image of Antarctica has sparked claims of evidence there was once a civilisation living in the frozen continent. The picture shows an oval-shaped structure that conspiracy theorists claim to be 400 foot (121 metres) across

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: