ජාලිය වික්‍රමසූරිය යළිත් රිමාන්ඩ්

රජයේ මුදල් අවභාවිත චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ අනිද්දා දිනය දක්වායි.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිතා කළ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි අද නියෝගය ලබාදුන්නේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න