දිනපතා එකම වෙළදසැල කොල්ලකන අපූරු සොරෙක් සී සී ටීවී කැමරාවේ

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වෙළදසල් හිමියෙක් මේ දිනවල අපූරු අර්බුධයකට මුහුණ පා සිටිනවා.
ඒ ඔහුගේ වෙළදසල දිනපතා මංකොල්කෑමකට ලක්වීම නිසයි.
කෙසේ වෙතත් මෙම මංකොල්ලය සිදුකරනු ලබන්නේ මිනිසකු විසින් නොවේ.
ලේනකු විසින්.
මෙම ලේනා වෙළදසල තුලට ඇතුලුව චොකලට් සොරකම් කර පලායාමට පුරුදුව සිටිනවා.
දැනට අවස්ථා 40කදී පමණ මෙම සොරකම සිදුව ඇති බවයි වෙළදසල් හිමියා සදහන් කරන්නේ.
කෙසේ වෙතත් තමන්ට කරදර කරන අහිංසක හොරාට හානියක් කිරීමේ අපේක්ෂාවක් නොමැති බවයි හිමිකරු පවසන්නේ.
මේ එම අපූරු සොරාගේ වික්‍රමයන්.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: