බ්‍රිතාන්‍ය දැරියකගේ පුනුරුත්පත්තියක් නිසා හෙලිවූ ඊජීප්තු පාරාවෝ සොහොන

පුනුරුත්පත්තිය ලෝකයේ ඇතැම් රටවල පිළිගන්නා අතර තවත් රටවල එය පිළිගන්නේ නැහැ. බටහිර රටවල පුනුරුත්පත්තිය සම්බන්ධයෙන් කළකට පෙර පිළිගැනීමක් නොතිබුණද මේ වන විට එම රටවල් පුනුරුත්පත්තිය පිළිබද යම් විශ්වාසයකින් පසුවනවා.එවන් අපූර්ව පුවතක් බ්‍රිතාන්‍යයෙන් කලකට පෙර වාර්තාවුණා. ඒ කුඩා දැරියක් හදිසි අනතුරකට ලක්වීමෙන් පසු ඇය විසින් සිය පෙර භවයක් හෙලිකිරීමයි.පසු කලෙක ඇයගේ අනාවරණ අනුව ඊජීප්තුවේ පොලව පත්ලේ වැලලී තිබූ පාරාවෝ මමි හා දෙවොලක් පවා ලොවට හෙළිවුණා. මේ එම අනාවරණයයි.

ඔබගේ අදහස අපට කියන්න