අන්තවාදය පැතිරූ 14ක් අත්අඩංගුවට / ෆේස් බුක් අන්තවාදීන් අල්ලන්නත් පරීක්ෂණ

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ කවරකු විසින් හෝ ඥානසාර හිමියන්ට රැකවරණ ලබාදෙන්නේ නම් එය බරපතල වරදක් බවයි.

අන්තවාදය පැතිරූ 14ක් අත්අඩංගුවට / ෆේස් බුක් අන්තවාදීන් අල්ලන්නත් පරීක්ෂණ

මේ අතර ජාතිවාදය පැතිරවීමේ චෝදනා මත සිංහල / දෙමල හා මුස්ලිම් සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණා.

සමාජ ජාල වෙබ් අඩවි මගින් අන්තවාදී අදහස් පල කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහාද මේ වන විට විශේෂ ඒකකයක් මගින් පරීක්ෂන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න