මහින්ද / විමල් හා ඩලස් පකිස්ථානයට

පකිස්ථානයේ පැවැත්වෙන ආරක්ෂක සමුලුවක් සදහා සහභාගී වීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් – 183 දරන ගුවන් යානයෙන්.
විමල් වීරවංශ / ඩලස් අලහප්පෙරුම / යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මහාචාර්යය ජී එල් පීරිස් මහතා ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සංචාරයට එක්ව සිටිනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න