11ක් අතුරුදන්වූ පරීක්ෂණයේදී 28ක් පිළිබද තොරතුරු හෙලිවෙලා

2008 හා 2009 කාලසීමාවේදී කොලඹ නගරයෙන් අතුරුදන්වූ තරුණයන් ගණන 29ක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අද අනාවරණ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ ඒ අතරින් තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි රැසක් ලැබී ඇති බවයි.
ඊට නාවික හමුදාව නොව නාවික හමුදාවේ විනය කඩ කළ සුලු පිරිසක් පමණක් සම්බන්ධ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න