පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ආරම්භ කිරීම ඉදිරියේදී

සයිටම් ආයතනයට අයත් නෙවිල් ප්‍රනාන්දු රෝහල අද නිල වශයෙන් රජයට පවරා ගැණුනා.
ඒ අනුව අගෝස්තු පලමුවනදා සිට එය ශික්ෂණ රෝහලක් ලෙස ක්‍රියාත්මකවීමට නියමිතයි.
මෙම පවරා ගැනීම තුලින් එහි කිසිදු සේවකයකුට රැකියා අහිමි නොවන අතර මෙවන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හා රෝහල් රැසක් මෙරට තුල නිර්මාණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී සදහන් කළේ.

 

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න